Full Width Widget Style 1

Full Width Widget Style 2

තමුන්නාන්සේලා කියනවා පාස්කු ප්‍රහාරය නිසා වාසියක් වුණා කියලා. පාස්කු ප්‍රහාරයට කලින් තමයි අපේ රටේ ජනතාව තමුන්නාන්සේලා ගෙදර යවන්න ප්‍රාදේශීය සභා ඡන්දෙදි ඡන්දෙ දුන්නෙ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබුනෙ නැත්නම් එදා තමයි තමුන්නාන්සේලා ගෙදර යන්නේ… මේක පමා වුණේ නීතිපතිතුමා ඉල්ලීමක් කෙරුවා ජනාධිපති කොමිසම ක්‍රියාත්මක වන නිසා නඩු දාන්න ඉක්මන් වෙන්න එපා. […]

‘‘මේ කොමිෂන් වාර්තාවේ නැති සාක්ෂි ඔබතුමන්ලා ළග තියෙනවා නම් ගිහිල්ලා ඒ ගැන පැමිණිලි කරන්න. මේ ගැන අපි දෙපැත්තට මඩ ගහ ගන්න එක කිසිම තේරුමක් නැහැ. වගකිව යුතු රජයක් විදියට මේකෙන් කිසිම කෙනෙකුට පැනලා යන්න දෙන්නේ නැහැ. තරාතිරම නොබලා පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට අපි දඩුවම් කරනවා. – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පාස්කු කොමිෂන් […]

උදය – විමල් – වාසු පක්ෂ නායක රැස්වීමෙන් නැගිට ගියා යැයි කීම බොරුවක්. රැස්වීමට ඇවිත් නෑ,මෛත්‍රී, දයාසිරි, ලසන්ත, අමරවීර පැමිණෙයි අද දින 2021-04-19 දින පැවති පක්ෂ නායක හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. යම් මාධ්‍යය වාර්තා කර තිබුණේ උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හා විමල් වීරවංශ යන අමාත්‍යවරැන් එම රැස්වීමෙන් […]

උත්සව සමයේ ගත වූ දින 11 ක (2021-04-08 සිට 2021-04-18) කාලට තුළ දී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොනස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. උත්සව සමයේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය තුළින් ලබා ගත් ආදායම, සිදුවූ රථ වාහන අනතුරු පිළිදව සවිස්තර වාර්තාවක් 19.04.2021 වන අද දින […]

කොළඹ වරාය නගරය නිසා රටේ සංවර්ධනයට හා විදේශීය සෘජු ආයෝජන වලට හොද උත්ප්‍රේරණයක් ලැබෙනවා. වරාය නගරය චීන කොලනියක් වෙනවායැයි පැවසීම මුළුමනින්ම පදනම් විරහිත කතාවක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊයේ ප්‍රකාශ කළේය. කුරුණෑගල සිංහල හා හින්දු අලුත් අවුරුද්දකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් […]

“මේ රටේ දැන් ක්‍රියාත්මක වන්නේ එක නීතියයි. යහපාලන කාලයේ දී වගේ රටේ නීතිය තමන්ගේ උවමනාවට හිතුමතේට නමන්න බැහැ.යාපනයේ නගරාධිපතිතුමාට කියලා වෙනම නීතියක් මේ රටේ නැහැ. නියපොත්තෙන් කඩන්න තියන දෙය පොරවෙන් කපන තත්වයට අපි පත් කරන්නේ නැහැ. ඒ නිසා තමයි යාපනය නගරයේ ආරක්ෂාවට යැයි පවසමින් යුද සමයේ එල්ටීටීඊ පොලිස් භටයන් භාවිතා […]

සමාජ ජාලා මාධ්‍යය තුල සංසරණය වූ ඡායාරූපයේ සිටින අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරීව රිය පැද වූ අයට වැඩ වරදී . උත්සව සමය තුළ අපරික්ෂාකාරීව අධිවේගී මාර්ගයේ ගමන් කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු 10-04-2021 වන දින ෆේස්බුක් සමාජ ජාලාව තුල දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ […]

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදය පැවැත්වීම සදහා තවත් දින දෙකක් ඉල්ලා ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කල යෝජනාවට විරෝධතාව පලකර එය කඩා කප්පල් කිරීම සඳහා සමගි බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් අද ක්‍රියා කොට තිබෙනවා. එමෙන්ම පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදය පැවැත්වීමට තවත් වැඩිපුර දින දෙකක් යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා කල […]

ජාතික ආරක්ෂාව වෙනුවට එෆ්.සී.අයි.ඩී (FCID) එක නිර්මාණය කරලා දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කළා. ඉතිහාසයේ ඕනතරම් කොමිෂන් පත් කරලා තියෙනවා. ඒ කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවට තියා ජනාධිපති කාර්යාලයෙන් එළියට ගිහිල්ලත් නැහැ. – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පල කළේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ 07.04.2021 වන අද දින පැවැති රැස්වීමෙන් […]

බලයට පත්වූ පොදුජන පෙරමුණු ආණ්ඩුවේ පරිසාධන මට්ටම පිළිබඳව කල සමීක්ෂණයක ප්‍රථිපල දැන් නිකුත් වී තිබෙනවා. එහිදී ගත වූ කාලය ඇතුලත කැබිනට් අමාත්‍යවරුන්ගේ කැපවීම මත කුසලතා දැක්වූ අමාත්‍යංශ වර්ග කර තිබෙනවා. එහිදී රටේ සංවර්ධනයට දායකවීම, මහජනතාවගේ කැමැත්ත   මත සෞඛ්‍ය අමාත්‍යංශය එම ශ්‍රේණිගත කිරීමේ පළමු තැන ලබාගෙන තිබෙනවා. විශේෂයෙන්ම කොවිඩ් අර්බුදයත් සමගින් […]

Breaking News