කුවේටයේ සුරක්ෂා නිවසක රැඳී සිටින ශ්රී ලාංකික කාන්තාවන් 44 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර සිටිනවා. මෙම පිරිසට අමතරව කුවේටයේ පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ඇතිවී තිබෙන […]