කුවේටයේ ශ්‍රී ලංකා තානපති කාර්යාලයත් වසයි, 47 කටකොරෝනා

‪කුවේටයේ සුරක්ෂා නිවසක රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 44 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර සිටිනවා.‬

‪මෙම පිරිසට අමතරව කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.‬

‪ඇතිවී තිබෙන තත්ත්වය මත කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔක්තෝම්බර් මස 11 වෙනිදා දක්වා වසා තබන අතර හදිසි සේවා කටයුතු සඳහා සම්බන්ධ වීමට විද්‍යුත් ලිපිනයක් හඳුන්වා දී තිබේ.‬

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Next Post

Aliexpress එකේ නිකන් දෙන 20$

Sun Oct 11 , 2020
තාමත් ඔයා මේ #offer එක ගත්තේ නැද්ද එහෙම නැත්නම් මේ ගැන දන්නෙ නැද්ද.බොරැ කියලා හිතලා නිකන් ඉදියද.එහෙනම් ඔයා හෙන මෝඩකමක් කරේ.#Aliexpress එකේ මේ නිකන් දෙන 20$ කූපන් එකෙන් ඔයා කැමති ඕන දෙයක් සතයක්වත් වියදම් නොකර ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.100% ආරක්ශිතව 100% නොමිලේ.(ටෙම්පඩ්ග්ලාස් එකේ ඉදන් blutooth speaker , power bank වගේ […]