රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. මෙම සේවකය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල පිහිටි ස්ථානයක නවාතැන් ගෙන සිට ඇති අතර ඔහු බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.
Day: October 16, 2020
හේල් යනු ඕනෑම මුහුණු ආවරණයකට සම්බන්ධ කල හැකි අඩු වියදම් ස්මාර්ට් ප්රින්ටබල් ස්ටිකර් එකක් ලෙසින් නිශ්පාදිත සෙන්සර් එකකි.මෙමගින් පුද්ගලයනගේ ශ්වසනය සම්බන්ධ දත්ත ලබා දීමක් සිදුවේ. ශ්වසන වේගය, ආශ්වාස ප්රාශ්වාස රටාව, නිපදවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය, මාස්ක් එකේ ආයු කාලය ඇතුලු ශ්වසනය සම්බන්ධ කැපී පෙනන දත්ත ලබාදීමට මෙයට හැකියාව පවතියි. මෙම වයර්ලස් […]
ලෝකයේ පිළිකන්න ලෙස නම් දරා සිටි ඉතියෝපියාවේ සැහැල්ලු ගුවන් මගී දුම්රිය සේවාව 2015 වසරේ සැප්තැම්බර් 20 වනදා ජනතා අයිතියට පත්විය. Addis Ababa Light Rail (ඇඩිස් ඇබබා) සැහැල්ලු දුම්රිය සේවාව ලෙස නම් කොට ඇති මෙම දුම්රිය සේවාව සතු දුම්රිය ගණන 41 ක්වේ. නාගරික දුම්රිය මාර්ග දෙකක්(2 railway lines) පුරා දිවෙන මෙම […]
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඔහුගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පත්කර තිබෙනවා.