දිනය ආරම්භ කරන විට ඉන්දියාව එක් කඩුල්ලක් දැවි ලකුණු 9ක් ලබා සිටියා. කෙසේ වෙතත්, ඔවුන්ගේ දෙවැනි ඉනිම ලකුණු 36කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා. ඉන්දීය ඉනිමේ කඩුලු 9ක් පමණක් දැවී ගිය අතර, මොහොමඩ් ෂාමි පන්දුවක් අතක වැදීම හේතුවෙන් සිදු වූ ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වීමට තීරණය කළා. වැඩිම […]

මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් මෙරට ඉදිවන ප‍්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය අද විවෘත කෙරෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මන්නාරම ප‍්‍රදේශයේ ඉදිකර ඇති මෙම සුළං විදුලි බලාගාර උද්‍යානය ”තම්බපවනි” ලෙස නම්කර තිබෙනවා.

කොරෝනා වෛරසය සඳහා දේශීය ඔසුවක් සොයා ගත් බව කියන ඩී.එම්. ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා පැණිය ලබා ගැනීම සඳහා විශාල පිරිසක් කෑගල්ලේ, හෙට්ටිමුල්ලේ, උඩුමාගම පිහිටි ඒ මහතාගේ නිවස ඉදිරිපිටට පැමිණ ඇති බව කෑගල්ල පොලිසිය සඳහන් කරයි. අප කෑගල්ල පොලිසියෙන් කළ විමසීමකදී අදාළ ඖෂධය ලබා ගැනීම සඳහා අද(08) අලුයම් කාලයේදී 5000ක පමණ […]

Breaking News