Next Post
ඩීසල් ලීටර් මිලියන දෙදහසක් ඉතිරි කරනා තම්බපවනී විවෘත වේ
Tue Dec 8 , 2020
මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් මෙරට ඉදිවන ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය අද විවෘත කෙරෙනවා. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මන්නාරම ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම සුළං විදුලි බලාගාර උද්‍යානය ”තම්බපවනි” ලෙස නම්කර තිබෙනවා.
