ආණ්ඩුව පොල්තෙල් ගේන්නේ නැහැ. පොල්තෙල් වල ප්‍රමිතිය සොයා බලන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තියෙනවා – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු රැස්වීම කුරණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් හා කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ […]

පළාත් සභා මැතිවරණය තියන්න තිබ්බෙ මීට කලින්. ඒක වැලැක්වුවේ ප්‍රේමදාස මහත්තයා හිටපු යහපාලන ආණ්ඩුව. ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බේ නැහැ. අවුරුදු දෙකක් කල් දැම්මා. එයින් ඔවුන් පැරදුනා. ඔවුන් පළාත් සභා පනත වෙනස් කරා. ප්‍රාදේශීය සභා ඡන්දය පැරදුන නිසා පළාත් සභා මැතිවරණය නොතියන්න කටයුතු කළා. ඕනම ඡන්දයක් කලට වෙලාවට තියන්න ඕනා. අපේ […]

සුහුරුබස් නැවතුම්පලවල් 3000 ක් රටපුරා ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදය මත සුහුරුබස් නැවතුමපලවල් 3000ක් රටපුරා ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ පළමු බස් නැවතුම්පල 2021.03.25 වන අද දින ගරු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ සුරතින් රාජගිරිය […]

මානව හිමිකම් යෝජනාව ගෙනාවේ රජයකට එරෙහිව නොව ශ්‍රී ලාංකික ජනතාවගේ අභිලාෂයන්ට බව අප තේරුම්ගත යුතුයි. – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනා යෝජනාවට ඉන්දියාව හා ජපානය ඇතුළු රටවල් 14 ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය දීමෙන් වැලකී සිටීම ජාත්‍යන්තර මතය ශ්‍රී ලංකාවට වාසිදායක අයුරින් […]

කැබිනට් අනුමැතියෙන් අඩුම ලංසුව ඉදිරිපත් කල දේශීය කොන්ත්‍රාත් සමාගමට රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කහතුඩුව සිට ඉංගිරිය දක්වා වූ කි.මී. 24.3 කොටස ඉදිකිරීමේ කොන්ත්‍රාත් අද පිරිනැමුවා සබරගමුව පළාත, බස්නාහිර හා දකුණු පළාත සමග සම්බන්ධ කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන කොළඹ – රත්නපුර නගර එක්කරන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටසේ ඉදිකිරීමේ […]

පරන ගැසට් බල බලදැන් වැඩ කරන්න බෑ එදා කාලෙයි අද කාලෙයි වෙනස් වෙලා. පහුගිය යහපාලන රජය ගල් කියුබ් එකකට පනවා තිබූ රුපියල් 1000 බද්ද ඉක්මනින් ඉවත් කරනවා. පැල 75000 ක් අධිවේගීමාර්ග දෙපස සිටුවන ව්‍යාපෘතිය ආරම්භ කලා-මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය යහපාලන රජය අසාධාරණ ලෙස අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වල පිහිටා […]

රට හදන සෞභාග්‍යයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව තිරසාර පරිසර කලමණාකරණය ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් “හැදෙන රටට වැඩෙන ගසක්” තේමාව කරගනිමින් රට පුරා මාර්ග දෙපස පැල දසලක්ෂයක් සිටුවීමේ හරිත ව්‍යාපෘතිය කොළඹ-හොරණ ප්‍රධාන මාර්ගයේ කැස්බෑව පොකුණුවිට කොටසින් ආරම්භ කෙරෙයි.ඒ ඒ පළාතට ආවේණික මාර්ග දෙපස සිටුවීම සඳහා වඩාත් ගැලපෙන ශාක ප්‍රභේදයන් හඳුනාගෙන ඒවා මාර්ග දෙපස […]

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 2021-03-18 වන දින පැවැත්විණි . කෘෂිකර්ම, ජීවනෝපාය, යටිතල පහසුකම්, සමාජ යටිතල පහසුකම් සංවර්ධන සහ මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන අනුකමිටු පිලිබදව සාකච්ඡා කිරීම මෙහිදී සිදු […]

වර්තමානයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මාර්ගවල පවතින රථවවාහන තදබදයට පිලියම් යෙදවීම සඳහා වාහන තදබදය අධිකව පවතින ස්ථානවල ගුවන් පාලම් ඉදිකිරීම, උමං පදික මාරු, ගුවන් පදික මාරු, අතුරු මාර්ග (By pass road) මාර්ග තදබදය පවතින ප්‍රදේශ මගහැර වෙනත් ප්‍රදේශයන් කරා ගමන් කිරිම පහසු කිරීමට විකල්ප මාර්ග හදුනාගෙන ඒවා සංවර්ධනය කිරීම සඳහා 2021 වසරේ අයවැය මගින් […]

Breaking News