වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා වෙනුවට පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු අඩපණ කිරිමේ විපක්ෂයේ සැලැස්මක් – මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. පාස්කු ප්‍රහාරය සංවිධානාත්මකව කරන ලද මිනී මැරුමක්.ත්‍රස්තවාදී ප්‍රහාරයක්. එම ඝාතන සැලැස්මට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වූ සියළු දෙනාට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙනවා. නමුත් මේ වන විට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය […]

මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ට මූල්‍ය අනුග්‍රහය ලබා දීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කදුළු සලන විපක්ෂය, ප්‍රහාරයට ලක් වූ වින්දිතයන් වෙනුවෙන් මොනවද කලේ . මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කිරිමට මූල්‍ය අනුග්‍රහය ලබා දීමේ චෝදනාව සහ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීමේ වරදට අත්අඩංගුවට ගත් […]

විපක්ෂයට හීන බලන්න අයිතියක් තිබෙනවා . හැබැයි හීනෙන් දොඩවන එක තමයි ප්‍රශ්ණය . ජනතාව තුල මේ රජය ගැන තිබෙන විශ්වාසය හා මේ රජයට සහයෝගය ලබා දීමට ජනතාව තුල තිබෙන දැඩි කැමැත්ත නිසා වත්මන් රජය පෙරළීම යනු ලක්ෂ්මන් කිරිඇල්ල සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායකගේ සිත් වල තිබෙන කිසිදා ඉටු කර ගැනීමට […]

ගරු විපක්ෂ නායකතුමාත්, ඒ වගේම හිටපු ඇමති විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කිරිඇල්ල ඇමතිතුමා නගපු ඒ චෝදනාව අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. අපේ ආණ්ඩුව මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට අනුව කිසි කෙනෙක් අත්අඩංගුවට ගන්න දෙන්නේ නැහැ. මම එදත් මනූෂ නානායක්කාර මන්ත්‍රීතුමාටයි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාටයි අභියෝග කළා මේ වරප්‍රසාදවලට මුවාවෙන්නේ නැතිව මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව […]

තමුන්නාන්සේලා කියනවා පාස්කු ප්‍රහාරය නිසා වාසියක් වුණා කියලා. පාස්කු ප්‍රහාරයට කලින් තමයි අපේ රටේ ජනතාව තමුන්නාන්සේලා ගෙදර යවන්න ප්‍රාදේශීය සභා ඡන්දෙදි ඡන්දෙ දුන්නෙ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබුනෙ නැත්නම් එදා තමයි තමුන්නාන්සේලා ගෙදර යන්නේ… මේක පමා වුණේ නීතිපතිතුමා ඉල්ලීමක් කෙරුවා ජනාධිපති කොමිසම ක්‍රියාත්මක වන නිසා නඩු දාන්න ඉක්මන් වෙන්න එපා. […]

‘‘මේ කොමිෂන් වාර්තාවේ නැති සාක්ෂි ඔබතුමන්ලා ළග තියෙනවා නම් ගිහිල්ලා ඒ ගැන පැමිණිලි කරන්න. මේ ගැන අපි දෙපැත්තට මඩ ගහ ගන්න එක කිසිම තේරුමක් නැහැ. වගකිව යුතු රජයක් විදියට මේකෙන් කිසිම කෙනෙකුට පැනලා යන්න දෙන්නේ නැහැ. තරාතිරම නොබලා පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට අපි දඩුවම් කරනවා. – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පාස්කු කොමිෂන් […]

උදය – විමල් – වාසු පක්ෂ නායක රැස්වීමෙන් නැගිට ගියා යැයි කීම බොරුවක්. රැස්වීමට ඇවිත් නෑ,මෛත්‍රී, දයාසිරි, ලසන්ත, අමරවීර පැමිණෙයි අද දින 2021-04-19 දින පැවති පක්ෂ නායක හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. යම් මාධ්‍යය වාර්තා කර තිබුණේ උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හා විමල් වීරවංශ යන අමාත්‍යවරැන් එම රැස්වීමෙන් […]

උත්සව සමයේ ගත වූ දින 11 ක (2021-04-08 සිට 2021-04-18) කාලට තුළ දී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොනස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. උත්සව සමයේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය තුළින් ලබා ගත් ආදායම, සිදුවූ රථ වාහන අනතුරු පිළිදව සවිස්තර වාර්තාවක් 19.04.2021 වන අද දින […]

කොළඹ වරාය නගරය නිසා රටේ සංවර්ධනයට හා විදේශීය සෘජු ආයෝජන වලට හොද උත්ප්‍රේරණයක් ලැබෙනවා. වරාය නගරය චීන කොලනියක් වෙනවායැයි පැවසීම මුළුමනින්ම පදනම් විරහිත කතාවක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊයේ ප්‍රකාශ කළේය. කුරුණෑගල සිංහල හා හින්දු අලුත් අවුරුද්දකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් […]

“මේ රටේ දැන් ක්‍රියාත්මක වන්නේ එක නීතියයි. යහපාලන කාලයේ දී වගේ රටේ නීතිය තමන්ගේ උවමනාවට හිතුමතේට නමන්න බැහැ.යාපනයේ නගරාධිපතිතුමාට කියලා වෙනම නීතියක් මේ රටේ නැහැ. නියපොත්තෙන් කඩන්න තියන දෙය පොරවෙන් කපන තත්වයට අපි පත් කරන්නේ නැහැ. ඒ නිසා තමයි යාපනය නගරයේ ආරක්ෂාවට යැයි පවසමින් යුද සමයේ එල්ටීටීඊ පොලිස් භටයන් භාවිතා […]

Breaking News