කොළඹ – මහනුවර (A001) මාර්ගයේ පස්යාල සිට කඩුගන්නාව දක්වා කි.මි 55.7 දුර කොටස් 4 ක් යටතේ මාස 18 කින් සංවර්ධනය කරනවා – මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ – මහනුවර (A001) මාර්ගයේ පස්යාල සිට කඩුගන්නාව දක්වා කි.මි 55.7 දුර කොටස් 4ක් යටතේ ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ (Asian Development Bank) පුළුල් […]

එදා ඔබතුමාගේ කාලයේදී අධිවේගී මාර්ග සැලසුම් කරද්දී කළුගල් වලින් හදන මාර්ග රත්තරන් වලින් හදන්නද ඇස්තමේනතු සකස් කරන්නේ කියලා විපක්ෂය මඩ ගැහුවා…මේ හැම සංවර්ධනයක්ම කරන්නේ අනාගත පරම්පරාව වෙනුවෙන්… – මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අපි හැම කෙනෙක්ම පරිස්සම් විය යුතු කාලයක් මේක. අපි අභියෝග ගණනාවකට මුහුණ දෙන පිරිසක්. මේ විපක්ෂය හිතාගෙන ඉන්නේ […]

මිණිපුරට හැදෙන රුවන්පුර අධිවේගයේ සමාරම්භය හෙට අගමැති සුරතින් – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන හත්වෙනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩකටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් 2021.05.07 වන දින රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නව තාක්ෂණය භාවිතා […]

කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථ වාහන තදබදයට පිළියම් ලෙස ඉදිකරන ගුවන් පාලම් මාස 12ක් ඇතුළත නිම කරන ලෙස කොන්ත්‍රාත් සමාගම්වලට උපදෙස් – මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සංවර්ධනයේ හිණිපෙත්ත කරා ගමන් කරන තිරසාර රටක අභිවෘද්ධිය වෙනුවෙන් එහි ජනතාවට […]

පෝට් සිටි පනත සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ විවාදය කල් ගියාද සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා… වරාය නගරය පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙ තීන්දුව කතානායකවරයාට දැනුම් දුන්නොත් හෙට දවස තුළ එනම් බදාදා දවසේ විවාදයකට ගන්නවා. අද දවසේ මේ තින්දුව ආවෙ නැති නිසා අපි […]

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවනි අදියරේ මීරිගම සිට පොතුහැර දක්වා කොටසේ ඉදිකිරීම් බලාපොරොත්තු වූ දිනට අවසන් කිරීමට නොහැකි වූයේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේ රජයේ කැබිනට් අමාත්‍යවරයෙකුට අයත් ඉදිකිරීම් සමාගමකට ඉදිකිරීම් සදහා කොන්ත්‍රාත් ලබා දුන් නිසයි. එම කොන්ත්‍රාත් සමාගමේ ඉදිකිරීම්වල මන්දගාමීත්වය නිසා එහි ඵල විපාක අද ජනතාවට අත්විදින්න සිදුවෙලා. එම හිටපු […]

ලෝකයේ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල විපක්ශයන් ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයකදී හැසිරෙන්නේ කොහොමද කියන එක අපේ විපක්ෂය අධ්‍යනය කරනවා නම් හොදයි. අනෙක් රටවල විපක්ෂයන් ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න වලදී බෙදිලා ආත්මාර්ථකාමීව දේශපාලන අරමුණු වලට වැඩ කරන්නේ නැහැ. – ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කුරුණෑගල දිස්ත්‍රික්කය තුල තෙවැනි කොවිඩ් අවදානමට […]

වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා වෙනුවට පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු අඩපණ කිරිමේ විපක්ෂයේ සැලැස්මක් – මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. පාස්කු ප්‍රහාරය සංවිධානාත්මකව කරන ලද මිනී මැරුමක්.ත්‍රස්තවාදී ප්‍රහාරයක්. එම ඝාතන සැලැස්මට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වූ සියළු දෙනාට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙනවා. නමුත් මේ වන විට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය […]

මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ට මූල්‍ය අනුග්‍රහය ලබා දීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කදුළු සලන විපක්ෂය, ප්‍රහාරයට ලක් වූ වින්දිතයන් වෙනුවෙන් මොනවද කලේ . මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කිරිමට මූල්‍ය අනුග්‍රහය ලබා දීමේ චෝදනාව සහ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීමේ වරදට අත්අඩංගුවට ගත් […]

විපක්ෂයට හීන බලන්න අයිතියක් තිබෙනවා . හැබැයි හීනෙන් දොඩවන එක තමයි ප්‍රශ්ණය . ජනතාව තුල මේ රජය ගැන තිබෙන විශ්වාසය හා මේ රජයට සහයෝගය ලබා දීමට ජනතාව තුල තිබෙන දැඩි කැමැත්ත නිසා වත්මන් රජය පෙරළීම යනු ලක්ෂ්මන් කිරිඇල්ල සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායකගේ සිත් වල තිබෙන කිසිදා ඉටු කර ගැනීමට […]

Breaking News