2021 වර්ෂ අවසාන වන විට මාර්ග කිලෝමීටර් 25,000ක් සංවර්ධනය කිරීම අපේ ඉලක්කයයි. – මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 100,000ක් සංවර්ධනය කිරිමේ වැඩසටහන යටතේ 2021 වසරේ දෙවන කාර්තුව වන විට මාර්ග 12,336ක මාර්ග කිලෝමීටර් 17,311.27ක ප්‍රමාණයක වැඩ කටයුතු ආරම්භ කර ඇති බවත් මේ වර්ෂය අවසාන වන විට මාර්ග කිලෝමීටර් […]

සමුද්‍රීය මාර්ග (Marine Drive) ව්‍යාපෘතියේ ඉදිකිරීම්වල වත්මන් තත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ගරු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා 2021-06-15 වන දින නිරත විය. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරම් අවසන් වන විට උමං මාර්ගයකින් හා දුම්රිය හරස් මාර්ග හරහා ගුවන් පාලමකින් සමන්විත වේ. මෙහිදී අදහස් දැක්වූ මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු … අද දිනයේ […]

“ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතෙයි” යන ශීර්ෂයෙන් ජාතික පුවත්පත් වල පලවූ වාර්තාව සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර් පේමසිරි මහතා විසින් කරුණු පැහැදිලි කිරීමක් කර ඇත. එම කරුණු පැහැදිලි කිරීම ඔබ පුවත්පතේ / වෙබ් පිටුවේ පළ කර දෙන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. මාධ්‍ය නිවේදනයමහාමාර්ග අමාත්‍යාංශය ‘ මධ්‍යම අධිවේගී […]

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන ” සෞභාග්‍යය දැක්ම” ප්‍රතිපත්ති මාලාව යටතේ ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ” ගම්බිම් යාකරන හදවතේ පාලම් ” යන තේමාව යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ග්‍රාමීය පාලම් 5000ක් ඉදිකිරීමේ වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගියදා මහාමාර්ග අමාත්‍ය […]

අද දින අරලියගහමැදුරේදී පැවති ගුවන් පාලම් ඉදිකිරීමේ සමාරම්භක උත්සවයේ දී ගරු මහාමාර්ග අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතාගේ කථාව මම ස්තූතිවන්ත වෙනවා අපේ පස්වන විධායක ජනාධිපති ඒ වගේම අද අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාට අද දවසේ ඇවිල්ලා, මෙය ඉතිහාසගත වන දවසක් අද ගරු අගමැතිතුමනි, කුලුනු මත ඉදිවන අධිවේගී මාර්ගය නව කැලණි පාලමේ සිට […]

නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත ඉදිකරන අධිවේගී මාර්ගය සහ කොළඹ සහ මහනුවර නගරය ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිලියම් ලෙස ගුවන් පාලම් ඉදි කිරීමේ සමාරම්භය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නව තාක්ෂණය භාවිතා කරමින් අරලියගහ මැදුරේ සිට අග්‍රාමාත්‍ය ගරු […]

කුරුණෑගල සැලසුම් සහගතව කෙරුණු කොවිඩ් පාලනය සඳහා වන එන්නත් ව්‍යාපෘතිය මේ වන විට දැඩි අවුල්සහගත තත්වයකට පවත් ඇති බවට කුරුණෑගල ජනතාව ප්‍රකාශ කර සිටිනවා. අද දිනයේ කුරුණෑගල සර්. ජෝන් කොතලාවල පාසලේ පැවැත්වෙන එන්නත් වැඩසටහන සඳහා ඉතා දිගු පෝලීම් බවට පත්ව ඇත්තේ මෙතෙක් කලක් කෙරුනු සැලසුම් සහගත ක්‍රියාවලිය වයඹ පළාත් නියෝජ්‍ය […]

වාලච්චේනයේදී ඊයේ අත්ඩංගුවට ගත් අරක්කු ලොරිය ඉස්කාගාර සංස්ථාවට අයිති ලොරි රථයකි.එම අරක්කු ලොරිය වාලච්චේන ප්‍රදේශයට ගොස් තිබුනේ එහි අරක්කු ගබඩා කිරීමට වන අතර කිසිසේත්ම විකිණීමට නොවන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.ඉස්කාගාර සංස්ථාවේ හිමිකරු වන්නේ හැරී ජයවර්ධන මහතා වන අතර මෙම අරක්කු ලොරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නිසි තොරතුරු සොයා […]

මධ්‍යම අධිවේගයේ වැඩ ප්‍රමාද කල ⁣යහපාලන රජයේ හිටපු ඇමති දයා ගමගේට අයත් ඔලිම්පස් ඉදිකිරීම සමාගමේ කොන්ත්‍රාත්තුව කැබිනට් මණ්ඩලය අවලංගු කරයි. – මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන අදියරේ ඉදිකිරීම් ප්‍රමාද කළ යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන දයා ගමගේට අයත් ඔලිම්පස් ( olympus […]

ලෝකයේ මේ වන විට කොවිඩ් වසංගතය සඳහා එන්නත් ලබා ගැනීමට තරඟයක් ඇති වෙලා තිබෙනවා .ලෝකයේ සියළු රටවල වාගේ මේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙලා තිබෙනවා .ඉහල ප්‍රමිතියෙන් උසස් එන්නත් තමයි අපි ජනතාවට ලබාදිය යුත්තේ . එමෙන්ම මේ වන කොට කිසිම එන්නතක් තමන්ගේ රටට ලබා ගැනීමට නොහැකි වූ රටවල් පනහකට අධික සංඛ්‍යාවක් […]

Breaking News